"****************************** |
“වූස්” කැන්ටීමේ පෝස්ටරය, “පටු අදහස්’’ ගිතය හා කිතුණු මනස![]() |
"****************************** |
යේසුස් වහන්සේ සහ සාර්ථකත්වය සාර්ථකත්වය ලෙස ඔබ විග්රහ කරන්නේ කුමක්ද? ඔබේ සාර්ථකත්වය ලෙස ඔබ දකින්නේ කුමක්ද? කෙනෙක් තමාගේ සාර්ථකත්වය ලෙස යමක් දිනාගැනීමට සිතයි. එය ලබා ගැනීමට උත්සාහා දරයි. අවසානයේ එය, එම පුද්ගලයා ලබාගත්තේ යැයි සිතමු. ඉතින් එම පුද්ගලයා ඒ ගැන තෘප්තිමත් වනු ඇත්ද? එසේ නම් බලාපොරොත්තු යමක් ලබා ගැනීම සාර්ථකත්වයද? සිතාබලන්න (වැඩිවිස්තර-more) |
****************************** |
පදවිය හා තන්තිරිමලය මායිම ගම්මානවල විවිධ පුද්ගලයින්ගේ ජීව්ත අත්දැකීම් පිළිබද කෙටි පිළිසඳරක් මායිම ගම්මාන ආශ්රිත වෙසෙන පුද්ගලයින් හා නගර ආශ්රිත පුද්ගලයින් අතර ජීවිත වල තිබෙන්නේ සුළුපටු වෙනසක් නොවේ. දවස පුරාම ඇසෙන දකින වෙඩි හුමාරුව සමඟ ජීවත්වෙන්නේ වෙනදෙයක් උනාවේ යන සැහැල්ලුවකින්. නමුත් එක් බෝම්බ පිපිරීමකින් නගර ආශ්රිත ජනයා බියපත්වේ. තව ටික කලක් යනවිට ඔවුනටත් වෙන දෙයක් උනාවේ යන හැඟීම ඇතිවනු ඇත්ද? (වැඩිවිස්තර-more) |
****************************** |
විද්‍යාවට හා තාක්ෂණයට හසුනොවන දේවල් මිත්‍යාවන් ලෙස ඉවත දැමිය හැකිද?![]() |
****************************** |
ලාංකීකයින්ගේ පවුල් කේන්ද්‍රීය දෘෂ්ටිය![]() (වැඩිවිස්තර-more) |
****************************** |
නව කතාව හා කිතුණුවා![]() (වැඩිවිස්තර-more) |
****************************** |
ශ්‍රී ලංකාවේ අද පවතින තත්ත්වය ගැන මහාචාර්ය නලින් ද සිල්වාට පෙනෙන හැටිජෙයරාජ් ජ වි පෙ සහ ජාතිකත්වය ලිපියකියවා අදහස් ලියන්න ( more ) |